http://www.sinhalafonts.org

:: Iskoola Potha Unicode Font Details

Found in: Unicode
Iskoola Potha Unicode by Microsoft Corporation

:: Character Map

character map

:: File Contents

filenamefilesizetypeoptions
iskpota.ttf 614 KB Font File download

:: Font

Designer Name: Microsoft Corporation
License: Free for Personal Use
Website: http://www.siyabas.lk

:: Share Font

:: Font Comments (50)

50
වර්ග කියා ටයිප් කරන විට වගර් ලෙස යටිප් වෙන්නේ ඇයි
14/08/2022 08:18:01 by සැපයීම් අංශය
49
ම‍ඤ්ඤොක්කා කියලා ටයිප් කරන්නේ කොහොමද ?
09/06/2022 08:10:36 by වීරසිංහ
48
How type new letter after typing ර්
21/04/2022 05:36:28 by DilUPA
47
උඩුකොමා ටයිප් කරන්නේ කොහොමද? “ ටයිප් කරන්න පුළුවන්. ඒත් අනික් කොටස බැහැ මොකක්ද විසඳුම?
06/03/2022 04:41:05 by සංජය
46
ඉස්කෝල පොතේ Type කරනවිට වර්ශය කියලා type කලාම පෙන්නනේ වශර් ය කියාලා .ඒක කොහොමද හදාගන්නේ
01/02/2022 12:39:18 by Sajeewa
45
I want the game.
13/01/2022 09:59:05 by Sanuthi Jihansa
44
සිංහල අකුරු වල ඇලපිලි ඉස්පිලි රකාරංශ ටයිප් කරන විදිහ දාන්න පුලුවන් ද?
29/11/2021 16:02:26 by Prasanna
43
මම එයන්න ගැහුවාම ඒ කියලා වැදෙනවා.ඒ ටයිප් කරලා delete ගහන්න ඔ්නෙ. ඔ් ගහන්නත් බැහැ. ඒය නිවැරදි කරන්නේ කෙසේද?
24/10/2021 06:55:30 by Nimal Fonseka
42
කර්මාන්තය කියලා Type කලවිට කමර්න්තය විදියට MS Word වල Type වෙන්නේ ඇයි?
14/10/2021 16:51:18 by ජනක රාජපක්ෂ
41
කොම්බුව සහත වචන ටයිප් කරනකොට වෙනස් වෙන්නේ ඇයි.⁣ෙ ගහලා කො කරන්න ගියාම කොයන්න එන්නැ
13/10/2021 05:04:09 by udayangi
40
Sinhala
10/10/2021 18:55:59 by J. M. S. Bandara
39
වර්ග ලෙස ටයිප් කිරීමේදී වගර් ලෙස ටයිප් වෙන්නේ ඇයි? මෙය නිවැරදි කරගන්නේ කෙසේද?
10/10/2021 09:26:10 by nadee
38
good
11/09/2021 17:50:53 by nuwan
37
when typing ප්‍ර it becomes ර්ප. why is that?
22/08/2021 11:20:20 by udani
36
කොම්බුව සහත වචන ටයිප් කරනකොට වෙනස් වෙන්නේ ඇයි.⁣ෙ ගහලා කො කරන්න ගියාම කොයන්න එන්නැ
19/08/2021 05:03:29 by Buddika
35
exel වලදී නේ.කේ.වේ ලෙස ටයිප් කරන්න අපහසුය.විසදුමක් දෙන්න win 10 yd office 2016
16/08/2021 09:24:34 by chithral
34
සිංහල අකුරුවල කැලි කැලි වදින්ෙන් අැයි
12/08/2021 04:50:42 by Ajith
33
thank you
05/08/2021 19:33:19 by praja
32
ප්‍ර අකුර ටයිප් කරන විට පර් වනවා එකට මොකක්ද හේතුව
08/07/2021 05:54:21 by shafeek
31
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය iskoolapotha font එක හා sinhala tamil ime මෘදුකාංගය office 2013 භාවිතයේදි වචන (උදා:-වර්ග -- වගර්) (නිවර්තන -- නිර්වතන) මෙහෙම ටයිප් වෙන්නේ ඇයි
28/06/2021 18:45:48 by aruna shantha
30
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය iskoolapotha font එක හා sinhala tamil ime මෘදුකාංගය office 2013 භාවිතයේදි වචන (උදා:-වර්ග -- වගර්) (නිවර්තන -- නිර්වතන) මෙහෙම ටයිප් වෙන්නේ ඇයි
27/06/2021 06:27:24 by rashintha piyarathna
29
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය iskoolapotha font එක හා sinhala tamil ime මෘදුකාංගය office 2013 භාවිතයේදි වචන (උදා:-වර්ග -- වගර්) (නිවර්තන -- නිර්වතන) මෙහෙම ටයිප් වෙන්නේ ඇයි
27/06/2021 06:27:22 by rashintha piyarathna
28
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය iskoolapotha font එක හා sinhala tamil ime මෘදුකාංගය office 2016 භාවිතයේදි වචන (උදා:-වර්ග -- වගර්) (නිවර්තන -- නිර්වතන) මෙහෙම ටයිප් වෙන්නේ ඇයි
11/06/2021 10:00:50 by Kaushalya
27
Download
07/06/2021 08:49:21 by D.Wimaltunga
26
වර්ග කියන එක වගර් වෙලා ටයිප් වෙන්නේ ඇයි
29/05/2021 08:33:13 by Yasintha
25
වර්ග me widihata type wenne ne windows 10 wala mokada karanne
27/05/2021 13:19:40 by Prasanna Piyadigama
24
how to instrol iskola potha font
22/05/2021 11:38:46 by lahiru
23
පැක් එක දාගන්න vista-quickfix-for-sinhala.software.informer/download/
12/05/2021 06:59:51 by Ashoka Gamini
22
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය iskoolapotha font එක හා sinhala tamil ime මෘදුකාංගය office 2013 භාවිතයේදි වචන (උදා:-වර්ග -- වගර්) මෙහෙම ටයිප් වෙන්නේ ඇයි
10/05/2021 06:07:50 by Thushan malinda
21
වර්ග, නිර්මාණ වචන ටයිප් කරද්දී ර් වෙනස් වී ටයිප් වන්නේ ඇයි?
27/04/2021 09:01:09 by mpcs ambalangoda
20
වර්ග කියන එක වගර් වෙලා ටයිප් වෙන්නේ ඇයි
27/04/2021 04:06:54 by Saviour S. Hettiarachchi
19
ඉස්කෝල පොත ෆොන්ට් එකෙන් ටයිප් කරනකොට කොම්බුව සහිත අකුරු ටයිප් කරන්න බෑ. windows 7 office 2013 excel wala මේකට මොකද කරන්නෙ
20/04/2021 07:10:03 by KUMAR
18
how to install iskolapotha?I cant type in sinhala after install the front
18/04/2021 04:16:08 by kalani
17
රකාරාංශය ගන්නේ කොහොමද?
10/04/2021 16:56:15 by asitha
16
චාරිත්‍ර / ක්‍රීඩා කියල ලියල word document එකට copy කරද්දී චාරිත්ර /ක්රීඩා කියල copy වෙන්නේ ඇයි ?
10/04/2021 16:53:38 by අසිත
15
කොහොමද ප%මාණය ලියන්නේ
01/04/2021 04:34:30 by නිරෝෂිකා
14
භාවිතයේදි නිවරදිව වචන ටයිප් වන්නේ නැත්තේ අැයි (උදා:-වර්ග -- වගර්
26/03/2021 07:02:40 by shara
13
ක්ෂේත්‍රය කියල බදි අකුරින් ටයිප් කරන්නේ කොහොමද
19/03/2021 15:05:49 by Udayanga
12
ඉස්කොලේ පොතෙන් type කරනකොට විද්‍යාව කියන එක word එකදි වෙනස් වෙනව විදයාව කියන විඩියට type වෙන්නේ. මට එක කරන විදිය කියලා දෙන්න.
03/03/2021 04:43:14 by I.w lahiru Nawoda
11
very fast and good
16/02/2021 04:16:02 by sewgunasekara
10
ඉස්කෝල පොත ෆොන්ට් එකෙන් ටයිප් කරනකොට කොම්බුව සහිත අකුරු ටයිප් කරන්න බෑ. windows 7 office 2013 excel wala මේකට මොකද කරන්නෙ
05/02/2021 07:04:56 by prabha
9
Very convenient to use.
29/01/2021 05:09:57 by KL Jayatiss
8
Very convenient to use.
29/01/2021 05:09:57 by KL Jayatiss
7
ඉස්කෝලපොතෙන් ටයිප් කරපු document වෙනත් font ඒකකට මාරු කරන්නේ කෙසේද
26/01/2021 04:51:06 by km iqbal
6
How do I type the word ganga = river or ganda = bad smell. Both of these have an additional piece to the parent letters ga and da.
13/01/2021 23:37:25 by Suranjith
5
how to type linda langa ( ලිද ලග ???????)
12/01/2021 15:59:55 by බණ්ඩාර
4
කළේය ටයිප් කරන විට පිල්ලම් ඇත්වෙනවා. ඇයි ඒ
12/01/2021 03:23:14 by dinesh
3
SUPER
05/01/2021 15:23:20 by Thulisha sewwandi
2
khomada al tayanna type karanne
29/12/2020 15:35:58 by kasun
1
Yansaya type karana Widiya kohomada ?
27/12/2020 10:04:36 by Tharaka

:: Leave Comment

Enter any comments about this font below. Note that we'll log your IP address on submission and ban anyone trying to spam the site.
 
terms and conditions  |  contact us  |  SinhalaFonts.org

^ top ^